සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 507
ආඥාපති
1. n. commandant
2. n. commander
3. commander-in-chief
ආඥාපනත
ආඥාප්ති ව්යවහාර මුදල්
Acc. fiat money
ආඥාව
1. n. authority
2. n. behest
3. n. bid
4. n. command
5. n. commandment
6. n. commission
7. n. edict
8. edicts
9. n. fiat
10. n. order
11. n. prescript
12. n. rescript
13. Mng. writ
ආඥුප්තිය
ආටිකුලාමෙන්ටම
ආටිචෝක් (එනම් අල)
ආටිමියා
ආටියොඩක්ටිලා
ආටිසියානු ළිඳ
Geo. artesian well
ආටීසියානු
a. artesian
ආටීසියානු ලිඳ
ආටීසියානු ළිඳ
Phy. artesian well
ආටෙන්ක්රයිසිය
ආටෝප සහිත රචනාව
n. rhapsody
ආටෝපය
1. n. affectation
2. n. effect
3. hauteur
4. n. polish
5. n. pomposity
6. n. show
7. n. thickness
ආටෝපයෙන් කථා කරනවා
vti. spout
ආඩපළි
n. complaint
ආඩම්බර
1. a. arrogant
2. adj. bumptious
3. adj. cavalier
4. adj. cocky
5. a. pompous
6. a. presumptuous
7. a. proud
8. a. snooty
9. a. vain
10. a. vainglorious
ආඩම්බර ගතිය
n. air
ආඩම්බර ලීලාවෙන් යනවා
vt. stalk
ආඩම්බර ලෙස
adv. vainly
ආඩම්බර වචන ඇති
a. magniloquent
ආඩම්බර වශයෙන් කියනවා
vi. boast