සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 506
ආචින්තාව
ආචීර්ණ කල්පික
Aes. conservative
ආචීර්ණ කල්පිත
Eco. classical
ආජන්ටයිට්
Che. argentite
ආජන්ටයින්
Che. argentine
ආජන්ම
1. Soc. congenital
2. Psy. native
ආජන්මජ
adj. congenital
ආජාරය
ආජිනින්
ආජිනේස්
ආජීවනය
n. livelihood
ආජීවය
n. livelihood
ආජෙන්ටස්
Che. argentous
ආජෙන්ටොපයිරයිටීස්
Che. argentopyrites
ආඥප්තිය
Law. fiat
ආඥා
Log. commandments
ආඥා පණත
Soc. ordinance
ආඥා පනත
Acc. ordinance
ආඥා පනවනවා
v. commandeer
ආඥාත්මක
adj. authoritative
ආඥාදායක පදවිය
n. dictatorship
ආඥාදායකත්වය
Soc. dictatorship
ආඥාදායකයා
n. dictator