ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 540
compensator
1. Phy. හානිපූරකය
2. හානිපූරකයා
compensatory
1. adj. අලාභ පියවන
2. a. වන්දි වශයෙන් වූ
3. adj. හානිපූරක
compere
1. n. නිවේදකයා
2. n. මෙභෙයවන්නා
3. මෙහෙයවන්නා
4. n. විකටයා
compete
1. vi. උත්සාහ දරනවා
2. v. තරග කරනවා
3. v. තරග වදිනවා
4. v. තරඟ කරනවා
5. v. දඟලනවා
competence
1. n. දක්ෂකම
2. n. දක්ෂභාවය
3. n. නිපුණත්වය
4. n. නීත්යනුකූල බලය
5. Aes. ප්රවීණත්වය
6. n. යොග්යතාව
7. Law. ශක්තතාව
8. Law. ශක්නුවත්බව
9. Soc. සංස්පර්ධය
10. n. සාමර්ථ්යය
11. Soc. සාමාර්ථ්යය
12. n. සෑභෙන ධනය
13. සෑහෙන ධනය
14. Soc. හැකියාව
competency
1. n. දක්ෂතාව
2. n. දක්ෂභාවය
3. n. නිපුණත්වය
4. n. නීත්යනුකූල බලය
5. n. යොග්යතාව
6. Law. ශක්තතාව
7. Law. ශක්නුවත්බව
8. n. සාමර්ථ්යය
9. n. සෑභෙන ධනය
10. සෑහෙන ධනය
competent
1. ක්ෂම
2. a. කාර්යක්ෂම
3. adj. දක්ෂ
4. a. නියම
5. a. පරීමිත
6. Law. ශක්නුවත්
7. adj. සමර්ථ
8. a. සෑභෙන
9. සෑහෙන
10. a. සුදුසු
competition
competition-buyers
competitive
1. a. තරග
2. a. තරගකාරී
3. a. තරඟකාර
4. adj. තරඟකාරී
5. a. තරඟයකින් ලැබිය යුතු
competitor
n. තරඟකරුවා
compilation
1. (පද) සංග්රහ කිරීම
2. Law. ග්රන්ථනය
3. n. රචනාව
4. n. සංග්රහ කිරීම
5. n. සංග්රහය
6. st. සංහිතා
7. n. සංහිතාව
8. st. සඟි
9. Aes. සම්පාදනය
10. n. සම්පාදනය කිරීම
compilator
compile
1. (පද) සංග්රහ කරනවා
2. vt. එකතු කරනවා
3. Law. ග්රන්ථනය කරනවා
4. ගොනු කරනවා
5. v. සංග්රහ කරනවා
6. vt. සකස් කරනවා
7. v. සම්පාදන කරනවා
8. සම්පාදනය කරනවා
9. Inf. සම්පාදනය කරන්න
compile-and-go
compilement
compiler
1. Law. ග්රන්ථනකරු
2. n. සංග්රාහක
3. n. සංග්රාහකයා
4. n. සම්පාදක
5. Inf. සම්පාදකය
6. n. සම්පාදකයා
compiling
complacence
complacency
complacent
1. adj. තෘප්තිමත්
2. a. තෘප්තියට පැමිණ සිටින
3. a. ප්රසන්න
4. a. සංසුන්
5. adj. සෑහීමට පත්
complain
1. vt. අවලාද කරනවා
2. v. කනිපින්දම් කියනවා
3. v. චෝදනා කරනවා
4. n. චෝදනාව
5. vt. දුකක් ගැන කියනවා
6. vt. දොස් වශයෙන් දක්වනවා
7. n. පැමිණිල්ල
8. v. පැමිණිලි කරනවා
9. vt. ලෙඩක් ගැන කියනවා
complainant
1. n. චෝදකයා
2. Law. චෝදනාවක්තෘ
3. Law. පැමිණිලිකරු
4. n. පැමිණිලිකාරයා
complainer
1. n. චෝදකයා
2. n. පැමිණිලිකාරයා