ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 539

compass card

Geo. මාලිමා මුහුණත

compass plane

Civ. වට යත්ත

compass plant

Bot. කොම්පාසු ශාකය

compass saw

Art. උල් කියත

compasses

n. කවකටුව

compassion

1. n. අනුකම්පාව
2. n. කරුණාව
3. n. දයාව

compassionate

1. a. අනුකම්පා සහිත
2. adj. අනුකම්පාසහගත
3. a. කරුණාවන්ත
4. adj. කාරුණික
5. a. කුලුණු
6. adj. දයාලු
7. a. සානුකම්පික

compathy

Log. සහවේදනය

compatibility

1. n. අනුකූලතාව
2. n. ඉනංගුව
3. Inf. ගැලපුම
4. Log. ගැළපුම
5. Mat. ගැළැපුම
6. Mat. ගැළැපුම්
7. සංගතතාව
8. Psy. සංගතිය
9. Log. සංවර්ත්‍යතාව

compatible

1. Acc. අනුකූල
2. adj. අනුරූප
3. Law. අනුසාරී
4. a. අවිරුද්ධ
5. adj. එකඟ
6. Sur. ගැළපෙන
7. සංගත
8. adj. සුදුසු
9. a. හුරු

compatriot

1. ඒකදේශිකයා
2. Law. සමදේශිකයා
3. n. ස්වදේශිකයා
4. n. සියරැටියා

compear

v. අධිකරණයෙහි පෙනී සිටිනවා

compeer

1. n. වයස්‍යයා
2. n. සමවයස්කාරයා
3. n. සමානයා
4. n. සහකාරයා

compel

1. v. බල කරනවා
2. v. බලකරනවා
3. vt. බලාත්කාරයෙන් කරවනවා
4. vt. බලාත්කාරයෙන් යොමු කරවනවා

compellable

1. Law. බල කළ හැකි
2. adj. බලාත්මක
3. සාක්ෂි කරුවෙකු කැඳවිය හැකි
4. සාක්ෂිය දිය හැකි

compelled

adj. බල කළ

compelling

1. adj. ප්‍රධාන
2. adj. බල කරන
3. adj. බල පාන
4. Law. බලකුරු
5. adj. මූලික

compendious

1. adj. සංක්ෂිප්ත
2. adj. සාරගර්භ
3. a. සාරාංශය ඇතුළත්

compendium

1. n. සංක්ෂේපය
2. n. සංග්‍රහය
3. n. සාරසංග්‍රහය

compensate

1. අඩුව පිරවීම
2. v. අලාභය ගෙවනවා
3. vti. ප්‍රතිඑල වශයෙන් ලැබෙනවා
4. ප්‍රතිඵල වශයෙන් ලැබෙනවා
5. v. වන්දි ගෙවනවා
6. Acc. වන්දි ගෙවීම
7. හානි පූරණය
8. Phy. හානිපූරණය කරනවා
9. Sur. හැනිපූරණ කරනවා
10. vti. හිලව් කරනවා
11. vti. හිලව් වෙනවා
12. Phy. හිලවු කරනවා

compensated

Ele. හානිපූරිත

compensating

1. අලාභය ගෙවීම
2. වන්දි ගෙවීම
3. හානිපූරණ
4. Sur. හානිපූරණ කිරීම
5. Sur. හානිපූරණය
6. හානිපූරණය කිරීම
7. හිලවු කිරීම

compensatio

Law. හිලවු කිරීම

compensation

1. Psy. අනුපූරණය
2. n. අලාභය
3. n. අලාභය ගෙවීම
4. n. ප්‍රතිඑලය
5. n. ප්‍රතිකාරය
6. ප්‍රතිඵලය
7. st. වන්දි
8. Soc. වන්දිගෙවීම
9. n. වන්දිය
10. n. වන්දිය ගෙවීම
11. n. හානිපූරණය
12. Soc. හිලව් කිරීම
13. n. හිලව්ව