සාරගර්භ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අරුත්වලින් පිරුණු ; සාරවත් අදහස් ගැබ් කළ ; අර්ථවත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සාරවත් අදහස් ගැබ් කළ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. compendious