සානුකම්පික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුකම්පා සහගත ; අනුකම්පාවෙන් යුත් ; දයාවෙන් යුත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අනුකම්පාවෙන් යුතු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. compassionate