දයාලු

dayālu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දයාව ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කරුණාව ඇති; මෛත්‍රිය ඇති (පා. සං. දයාලු)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දයා බහුලකොට ඇත්තා, කරුණාවන්තයා. (පි. 315)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. compassionate

Digital Pāḷi Dictionary