පුණු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පිරුණු දෙය; සම්පූර්ණ වූ දෙය. පසළොස්වක; පූර්ණ පොහොය.
3. එළුසැහැලි විරිතක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පිරුණු දෙය/ චන්ද්රයා (පා. පුණ්ණ සං. පූර්ණ)