ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1856

powerful

1. a. උත්තර
2. a. ගාඩ
3. Soc. ජවසම්පන්න
4. Soc. ජවාධික
5. a. තරසර
6. a. තෙදැති
7. a. පබල
8. a. ප්‍රතිබල
9. a. ප්‍රබල
10. a. ප්‍රභූ
11. a. බලගතු
12. a. බලවත්
13. Soc. බලසම්පන්න
14. a. වික්‍රාන්ත
15. වික්‍රාමාවිත
16. a. විශාල
17. a. වීර
18. a. වේගවත්
19. a. ශක්තිමත්
20. a. ශූර
21. a. සබල
22. සවිබල
23. a. සැඩ
24. a. සැඬ

powering

Sta. බලයකට නැංවීම

powerless

1. a. දුබල
2. a. නොහැකි
3. a. බෙලහීන
4. a. විබල

powers

Soc. බලතල

pox

1. n. වසංගතය
2. n. වසූරිය ආදි ලෙඩ

poya

n. උපෝසථ

pozzolana

1. Aes. පොත්සොලානා
2. Civ. පොසොලානා

ppeal

1. අභියාචනය
2. ආකර්ෂණය

practicable

1. Aes. ක්‍රියායෝග්‍ය
2. a. ක්‍රියාවෙහි යෙදිය හැකි
3. Aes. ප්‍රායෝගික
4. Aes. ව්‍යවහාරික
5. a. සාධන

practical

1. a. ක්‍රියාත්මක
2. a. ක්‍රියාශ්‍රීලී
3. ක්‍රියාශීලී
4. a. ප්‍රායෝගික
5. n. ප්‍රායෝගික පරීක්ෂණය
6. a. ප්‍රායෝගිය
7. a. පුරුද්දෙන් ලබාගත්
8. ව්‍යවහරෝචිත
9. ව්‍යවහාර
10. ව්‍යවහාර යෝග්‍ය
11. Psy. ව්‍යවහාරික
12. ව්‍යවහාරෝචිත

practical joke

vti. විහිළුව පිණිස කරන රැවටිල්ල

practicality

ප්‍රායෝගිකත්වය

practically

adv. ප්‍රායෝගිකව

practice

1. n. අභ්‍යාසය
2. n. ක්‍රියාමාර්ගය
3. n. ක්‍රියාව
4. Soc. පරිචය
5. Acc. පරිචයනය කරනවා
6. n. පරිචාරය
7. n. පරිශ්‍රීලනය
8. පරිශීලනය
9. n. ප්‍රගුණනය
10. n. ප්‍රතිපත්තිය
11. Mat. ප්‍රයෝගය
12. n. පුරුද්ද
13. n. පුහුණුවීම
14. Mng. භාවිතය
15. st. යෝග
16. n. යෝගය
17. st. රීති
18. n. රීතිය
19. n. වහර
20. n. ව්‍යවහාරය
21. n. සිරිත
22. n. හුරුකම

practise

1. vti. අනුගමනය කරනවා
2. vti. ක්‍රියාවෙහි යොදනවා
3. Law. පරිචයනය කරනවා
4. v. ප්‍රගුණ කරනවා
5. vti. පුරුදු කරනවා
6. vti. පුරුදු වෙනවා
7. vti. රක්ෂාව වශයෙන් කරනවා
8. v. හුරු වෙනවා

practitioner

1. Aes. නියුක්තයා
2. Law. පරිචායකයා
3. n. රක්ෂාවක් කරන්නා
4. n. වෘත්තිකයා
5. n. වෘත්තියෙහි නියුක්ත නීතිඥයා

practitioners

වෘත්තිකයෝ

practotype

චර්යා දර්ශය

praecox

1. අකාල පරිණත
2. Bot. අකාලපරිණත

praefoliation

ප්‍රාගංකුරණය

praemunire

රාජද්‍රෝහය

praenomen

1. Law. පුද්ගල නාමය
2. n. පුරාණ රෝමයේ පුද්ගලයකුගේ නම

praetor

1. Law. ප්‍රීටර
2. n. පුරාණ රෝමයේ මහේස්ත්‍රාත්

praetorian guard

n. රෝම අධිරාජ්‍යයාගේ ආරක්ෂකයා