පබල

pabala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතා බලවත් වූ ; ප්‍රබල වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රබල

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉතා බලවත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රබල, මහත් බලය, අධික බලය. (පි. 365)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. powerful

Digital Pāḷi Dictionary