පබසරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. විශිෂ්ට වූ රශ්මිය ; ප්රභාසාරය.2. බුදුන් වහන්සේගේ සිරුරින් නිකුත්වන ෂඩ්වර්ණ රශ්මියෙන් එකකි.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 992 ← පබල පබළ →