පරිශීලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇසුරු කිරීම; භාවිතය ; හැදෑරීම ; ඉගෙන ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. භාවිතය; හැදෑරීම (සං. පරිශීලන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. access
2. practice
3. pursuit
4. use