ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1855
pouring-rain
pourparler
poussinisme
1. පූසෑංවාදය
2. Aes. පූසින්වාදය
pout
1. vi. අමනාපයෙන් තොල් නෙරවනවා
2. n. කට උල්කිරීම
3. vi. හොට බලියනවා
pouter
1. n. පුඹු පරවියා
2. n. පුඹු පරෙවියා
poverty
1. n. කලිමල
2. Soc. දරිද්රතාව
3. Soc. දිළිඳු බව
4. n. දිළිඳුකම
5. Soc. දුගීබව
6. n. දුප්පත්කම
7. n. නැතිකම
8. n. නැතිබැරිකම
9. n. නිස්සාරභාවය
10. n. බැරිකම
11. n. හිඟය
poverty-stricken
powder
1. n. කුඩ
2. n. කුඩු
3. vt. කුඩු ඉසිනවා
4. vt. කුඩු කරනවා
5. n. චූර්ණය
6. n. පියර
7. n. පුයර
8. vt. පුයර දමනවා
9. n. වෙඩිබේත්
10. සුණු
11. st. සුන්
12. Aes. සුනු
powder metallurgy
Che. චූර්ණ ලෝහ කර්මය
powder method
Phy. කුඩු ක්රමය
powder-puff
n. පුයර මල
powdery
power
1. n. ඉසිරු
2. n. ඉසුර
3. n. ඉසුරමදය
4. n. ඉසුරු
5. n. එඩිය
6. n. ඓශ්චර්ය
7. n. ක්ෂමතාව
8. n. ගැම්ම
9. n. ජවය
10. n. ජ්යාමිතියෙහි ඝාතය
11. Aes. ප්රබලත්වය
12. n. පාලනය
13. n. පුළුවන්කම
14. n. බලතල
15. n. බලය
16. Law. බලවතා
17. Soc. බලශක්තිය
18. n. මහ හුඟක්
19. n. රාජ්යය
20. n. විභවය
21. n. ශක්තිය
22. n. සවිය
23. n. සහය
24. n. හයිය
25. විදුලිබලය
power line
power loom
1. Soc. පෙභෙකම්හල
2. Art. බලවේග යන්ත්රය
3. Wea. වේගබල යන්ත්රය
power of appointment
Law. පත් කිරීමේ බලය
power of attorney
1. Eco. ඇටර්නි බලය
2. Law. ඇටෝනි බලය
3. Acc. ඇටෝර්නි බලය
4. n. ප්රතිනිධිබලය
power pack
Phy. ජව ඇහුරුම
power series
Mat. බල ශ්රේණිය
power shovel
Civ. ජව සවලය
power station
1. Mng. බලාගාරය
2. n. විදුලි පොළ
3. n. විදුලි බල ස්ථානය