ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1854
potter wasp
n. කුඹල්මැස්සා
potter-wasp
potters-wheel
pottery
1. කලාත්මක භාණ්ඩ
2. n. කුඹල් කර්මාන්තය
3. n. කුඹල් පට්ටලය
4. මැටියම් ශිල්පය
5. මෘණ්මය භාණ්ඩ
6. n. මෘද්භාණ්ඩ
7. n. වළං සෑදීම
8. st. වළන්
9. Art. වළන් බඩු
potting
potty
1. a. නොවැදගත්
2. n. බඳුන
3. a. මෝඩ
4. a. විකාර
5. n. හිස්පෝච්චිය
6. n. ළමා මුත්ර භාජනය
pouch
1. n. කුඩා මල්ල
2. n. කූරපයිය
3. Med. කොසුව
4. vt. කෝෂයක් යොදනවා
5. vt. පසුම්බියක් යොදනවා
6. n. පැස
7. Med. පුටකය
8. n. සාක්කුව
pouffe
1. n. ඝන මෙට්ටය
2. n. සිනිඳු මෙට්ටය
3. n. සුවපහසු මිටි අසුන
poulterer
poultice
poultry
1. n. කුකුළු ගණය
2. n. කුකුළු තාරා ආදී සත්තු
pounce
1. vi. කඩා පනිනවා
2. n. කුරුල්ලාගේ දිග නිය
3. vi. හදිසියෙන් පැන අල්ලාගන්නවා
4. vi. හිල් කරනවා
pouncing
1. මොස්තර පිටපත් කිරිම
2. Aes. සංක්රාමණය
pound
1. n. එංගලන්තයේ සිලිම් විස්ස
2. v. කොටනවා
3. vt. කොටුවේ වසා තබනවා
4. පව්ම
5. n. පවුම
6. v. පිටිකොටනවා
7. Eco. රන් පවුම
8. n. රාත්තල
9. vt. වැරෙන් පහර දෙනවා
pound-weight
poundage
1. Law. කොටු ගාස්තුව
2. Eco. පවුන්ඩේජ් ගාස්තුව
3. n. පවුමට හෝ රාත්තලට ගාස්තුව
poundal
Mat. පවුන්ඩලය
pounder
1. n. තුවක්කු වර්ගයක්
2. n. මෝල
3. n. රාත්තලක් බර දෙය
pounds per square inch
Art. වර්ග අලඟකට රාත්තල්
pour
1. v. ඕනවා
2. vti. ගලනවා
3. vti. ගලා එනවා
4. vti. ගලා යනවා
5. vti. වක්කරනවා
6. v. වත්කරනවා
7. vti. වැක්කෙරෙනවා
8. vti. වැගිරෙනවා
9. වැල නොකැ යනවා
10. vti. වැල නොකැඩී යනවා
11. සනවා
pour down
1. v. ගලා බසිනවා
2. v. ගලා යනවා
pourboire
1. n. පාරිතෝෂකය
2. n. සුළු තෑග්ග
poured
a. වගුළ