පැස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කූඩය ; පෙට්ටිය ; මල්ල ; කූඩුව.
2. (කැන්ගරු ආදීන්ගේ) පැටවුන්ගේ ආරක්ෂාව පිණිස උදර පෙදෙසෙහි ඇති කෝෂයක් වැනි ශරීර අවයවය.
3. පිටකය ; භාජනයක් වැනි දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bag
2. n. basket
3. Bot. marsupium
4. n. pouch