සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2728

පැවැරූ නියෝගයකට සම්බන්ධ

criminalization

පැවිද්ද

Soc. priesthood

පැවිද්ද ලබන්නා

n. ordinand

පැවිද්දන් පිළිබඳ

a. monkish

පැවිද්දන් පිළිබඳ වූ

1. a. ecclesiastic
2. a. ecclesiastical

පැවිද්දන්ට සුදුසු

a. priestly

පැවිද්දා

1. n. ascetic
2. n. basket
3. n. clergyman
4. n. cleric
5. n. clerk
6. n. ecclesiastic
7. n. monk
8. n. priest

පැවිදි

1. a. ascetic
2. n. clergy
3. adj. clerical
4. a. priestly

පැවිදි ආශ්‍රමය

n. abbey

පැවිදි කරනවා

vt. ordain

පැවිදි කිරීම

n. ordination

පැවිදි තත්වය

n. clericate

පැවිදි පක්ෂය

n. clergy

පැවිදි පිරිස

n. clergy

පැවිදි බලපෑම

n. clericalism

පැවිදි බිම

Law. holy orders

පැවිදිසි

Law. ecclesiastical

පැවිදිසි අනුඥාව

Law. faculty

පැවිදිසි නීතිය

Acc. ecclesiastical law

පැස

1. n. bag
2. n. basket
3. Bot. marsupium
4. n. pouch

පැස පුරා

adj. basketful

පැසකම

Soc. basketry

පැසවන ද්‍රව්‍යය

n. ferment

පැසවනවා

1. v. boil
2. v. brew
3. vti. digest
4. vi. fester
5. vti. mellow
6. peptize