සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2729
පැසවීම
1. n. concoction
2. n. fermentation
3. suppuration
පැසවීම් ක්රියාවලිය භාවිතය පිළිබඳ ව්යවහාරික රසායනය
n. zymurgy
පැසවීමේ ක්රියාවලියට සම්බන්ධ දිලීරමය ද්රව්යය
n. yeast
පැසවුම් මද්යසාරය
Che. fermentation alcohol
පැසවූ
a. septic
පැසසුම
පැස්කල්
Acc. pascal
පැස්චරීකරණය
පැස්ටරිකාරකය
පැස්ටරී කරනවා
පැස්ටරීකරණය
1. Che. pasteurization
2. paseturization
පැස්ටරීකාරකය
Che. pasteurizer
පැස්ටරීකෘත
පැස්ටරීකෘත කිරි
Che. pasteurized milk
පැස්ටල්
Aes. pastel
පැස්ටලිකයා
Aes. pastelist
පැස්බරා
n. ostrich
පැස්ම
පැස්මිඩය
පැස්සීම
Art. soldering
පැසි විවීම
n. basketwork
පැසිපන්දු
n. basketball
පැසිපොව්
adj. marsupial
පැසිපොව්වා
1. n. marsupial
2. Psy. marsupialia
3. Psy. marsupials