සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2727
පැවරුම්කරය / ඔප්පුව
පැවරුම්කරු
1. Eco. assignor
2. n. transferor
පැවරුම්ලාභියා
1. n. assignee
2. n. cessionary
3. Soc. transferee
පැවරුම්ලාභී
1. Eco. assignee
2. Mng. transferee
පැවරූ
1. attributed
2. adj. conferred
පැවරෙනවා
පැවසීම
n. assertion
පැවසුම්
Eco. return
පැවසූ
පැවැත එන්නන්
පැවැත්ම
1. n. action
2. n. bearing
3. n. being
4. n. beingness
5. n. conduct
6. Law. currency
7. n. duration
8. n. endurance
9. Soc. existence
10. n. manner
11. Ele. persistance
12. Phy. persistence
13. Sta. prevalence
14. survival
15. exergy
16. survial
පැවැත්මක් නැති
පැවැත්මට වුවමනා දේ
n. feed on
පැවැත්වීම
1. n. maintenance
2. n. observance
පැවැතීගෙන යන වසර මුළුල්ලේම
a. year-round
පැවැතීම
n. existence
පැවැතුම් කාලය
Law. duration
පැවැදිසි වරද
Law. heresy
පැවැරිය හැකි
adj. conferrable
පැවැරීම
පැවැරුම
Acc. assignment
පැවැරුම් ලාභියා
n. conferee
පැවැරුම්ලාභියා
පැවැරුම්ලාභී
Acc. assignee