ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1853
potation
n. බීම
potato
n. අර්තාපල්
poteen
potence
n. ශක්තිය
potency
1. Psy. කාම ශක්තිය
2. Sta. ප්රාබල්යය
3. බලය
4. Psy. විභවය
5. n. ශක්තිය
6. සඵලතාව
potenfiality
potent
potentate
1. n. ඒකාධිපති පාලකයා
2. n. නරේන්ද්රයා
3. n. බලසම්පන්නයා
4. n. රාජයා
potential
1. a. ගුප්ත
2. a. දියුණු කළහැකි
3. Acc. භව්ය
4. Psy. විභව
5. n. විභවය
6. Psy. විභව්ය
7. a. වියහැකි
8. a. ශක්තිසම්පන්න
9. සංභාවී
10. Bot. සම්භාව්ය
potential difference
n. විභව අන්තරය
potential energy
1. n. විභව ශක්තිය
2. n. ස්ථානීය ශක්තිය
potentialities
potentiality
Aes. විභවතාව
potentiometer
Phy. විභවමානය
potentiostat
potestas
Law. පොටෙස්ටාස් අධිබලය
pother
n. කලබලය
potion
1. n. වරකට බොන ප්රමාණය
2. n. විෂ මත්පැන්
potlatch
Soc. පොට්ලැවය
potometer
1. උත්ස්වේදනමානය
2. Bot. පානමානය
potsherd
1. n. කැබිලිත්ත
2. n. වළං කැබැල්ල
3. වළං කැබිලිති
pottage
n. තලපය
potted-meat
potter
1. vt. අතපත ගගා සිටිනවා
2. n. කුම්භකාරයා
3. කුඹල් කරුවා
4. Aes. කුඹල්කරු
5. Art. කුඹල්කරුවා
6. n. කුඹලා
7. n. බඩහැලයා
8. n. මැටි භාජන සාදන්නා
9. මැටියම් කරු
10. වළන් කරුවා
11. Art. වළන්කරුවා