කුඹලා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මැටි බඳුන් තනන්නා; වළං සාදන්නා; කුඹල්කරුවා; කුම්භකාරයා.
2. නා. බිත්තර දැමීම සඳහා මැටියෙන් ගෙයක් සාදන කෘමි විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මැටි බඳුන් තනන්නා/ කෘමි විශේෂයක් (පා. සං. කුම්භකාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. potter