සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1292

කුඹ ගස්

cross-trees

කුඹ ගසේ රුවල් හා කොඩි ඇදීමට ඇති කඹය

1. n. halliard
2. n. halyard

කුඹ දෙකක් සහිත කුඩා රුවල් නැව

n. ketch

කුඹ දෙකේ රුවල් නැව

1. n. schooner
2. n. yawl

කුඹ වියල්

cross-trees

කුඹගස

n. mast

කුඹගසෙහි මුඳුන

mast-head

කුඹපත

Law. copyhold

කුඹය

1. n. mast
2. n. pillar
3. n. pole
4. Civ. post
5. Civ. rig

කුඹයක් හෝ අවරයක් තැනින් ඉවතට ගන්නවා

unship

කුඹල් කර්මාන්තය

1. n. ceramics
2. n. pottery

කුඹල් කර්මාන්තය පිළිබඳ

a. ceramic

කුඹල් කර්මාන්තයේ නියුතු තැනැත්තා

n. ceramist

කුඹල් කරුවා

potter

කුඹල් චක්‍රය

n. lathe

කුඹල් තැළුම් ගල

anvil

කුඹල් පට්ටලය

n. pottery

කුඹල් ලෑල්ල

Aes. bat

කුඹල් සක

1. wheel
2. potters-wheel

කුඹල්කරු

Aes. potter

කුඹල්කරුවා

Art. potter

කුඹල්මැස්සා

1. n. potter wasp
2. potter-wasp

කුඹලා

n. potter

කුඹහ

out-let