සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1291

කුම්භකාරයා

n. potter

කුම්භය

n. pot

කුම්භිකාකාර

1. urceolate
2. urn-shaped

කුම්භිකාව

ampulla

කුම්භිලයා

n. crocodile

කුම්මැහි

adj. covetous

කුම්මැහිකම් කරනවා

vt. stint

කුම්මැහියා

n. miser

කුමාරපෝතකයා

n. princeling

කුමාරයකු වැනි දේවදූතයා

n. cherub

කුමාරයා

1. n. boy
2. n. prince

කුමාරවරුන්ට යෙදෙන ගෞරව පදය

1. n. monsignor
2. n. monsignore

කුමාරි අවස්ථාව

girl-hood

කුමාරිකාව

1. n. princess
2. n. young girl

කුමාරිච්ඡදය

n. hymen

කුමාරිය

1. n. girl
2. n. princess

කුමාරිහාමි

n. lady

කුමිස්

Med. koumiss

කුමුටු වළ

Geo. swallow hole

කුමුදු

taurus

කුමුව

osculum

කුමූර්තිකරණය

Psy. malformation

කුඹ කඹය

n. stay

කුඹ ගස

n. mast