කුමුදු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රාත්රී කාලයෙහි සඳ කැලුමින් පිපෙතැයි සැලකෙන කුඩා ජලජ පුෂ්ප විශේෂයක්; හෙළුපුල්.
2. නා.ප්ර. රත්නෙළුම.
3. නා.ප්ර. ඉතා විශාල සංඛ්යාවක නාමය.
4. නා.ප්ර. කපුරු.
1. නා.ප්ර. රාත්රී කාලයෙහි සඳ කැලුමින් පිපෙතැයි සැලකෙන කුඩා ජලජ පුෂ්ප විශේෂයක්; හෙළුපුල්.
2. නා.ප්ර. රත්නෙළුම.
3. නා.ප්ර. ඉතා විශාල සංඛ්යාවක නාමය.
4. නා.ප්ර. කපුරු.