කුම්භය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භාජනය; කළ ගෙඩිය
2. නා. රාශි චක්‍රයේ එකොළොස්වැන්න
3. නා. ධාන්‍ය මිනුම් ප්‍රමාණයක නාමය; දස අමුණක ප්‍රමාණය.
4. නා. කිරුම් ප්‍රමාණය; පලම් පන්සිය දොළහක ප්‍රමාණය
5. නා. ඇතාගේ නළල මුදුන දෙපසෙහි ඇති නෙරුම් දෙක; ඇත්කුඹ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pot