වේගබල යන්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විදුලිය බලය හෝ එවැනි බලයක් යෙදීමෙන් ක්‍රියාකරන යන්ත්‍රය ; අධිවේගී යන්ත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Wea. power loom