සුනු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අඹරා සියුම් ව කුඩු කරන ලද්ද ; සිහින් කුඩු ; චූර්ණය ; සුන්න.
2. බිත්ති සුදු කිරීමට ආලේප කරන හුනු.
3. පුතා.
වි. කැඩුණු ; කැබලි වී ගිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අඹරා පිටි කරන ලද දෙය; සිහින් කුඩා/ බිත්ති ආදියෙහි ආලේප කරන හුනු (පා. චුණ්ණ සං. චූර්ණ)