යාදින්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආයාචනය ; කන්නලව්ව ; යාච්ඥාව ; දෙවි-දේවිතාවුන් වෙත ඉදිරිපත් කරන බැගෑපත් ඉල්ලීම.
2. ස්තෝත්ර වශයෙන් ගායනා කරන ගී ප්රබන්ධ විශේෂයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. incantation
2. n. prayer