යාදිච්ඡක

yādicchaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ස්වකීය කැමැත්ත විය අනුව කටයුතු කරන ; තමන්ගේ සිත් සතුටුවන අයුරින් ක්‍රියා කරන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඉච්ඡාපරිදි, ඇතිතාක්. (පි. 434)