ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2411

titanium

1. Che. ටයිටේනියම්
2. n. ටයිටේනියම් නම් මූලද්‍රව්‍ය

titbit

n. රස කෑම කැබෙල්ල

titer

අනුමාපන අගය

tithe

1. n. අස්වැන්නෙන් දහයෙන් කොටස
2. n. ඔතු බද්ද
3. Law. දශකය
4. n. පොඩිත්ත

titillate

1. vt. කිතිකවනවා
2. vt. පොළඹවනවා

titivate

1. vti. ජේත්තු කරනවා
2. vti. ජේත්තු වෙනවා

title

1. n. අභිධානය
2. n. අයිතිය
3. n. ඔප්පුව
4. Soc. ගරානාමය හිමිකම
5. n. ග්‍රන්ථ නාමය
6. n. නම
7. v. නමක් තබනවා
8. Aes. නාමය
9. n. නීත්‍යානුකූල අයිතිය
10. n. නීත්‍යානුකූල බලය
11. n. පටබැඳි නම
12. Soc. පටබැඳිනාමය
13. n. පට්ටම
14. n. පදවි නාමය
15. n. පොතේ නම
16. n. මාතෘකාව
17. Sta. මැය
18. Mng. හිමිකම
19. Eco. හිමිකම් අයිතිය

title deed

1. n. අධිකාර පත්‍රය
2. n. ඔප්පුව
3. Soc. හිමිකම් ඔප්පුව

title page

1. Aes. ග්‍රන්ථනාම පිටුව
2. n. පොතක් පිළිබඳ තොරතුරු ඇතුළත් මුල් පිට
3. n. මුඛපත්‍රය

title role

n. ප්‍රධාන නළුවාගේ කොටස

title-deed

1. අධිකාර පත්‍රය
2. ඔප්පුව

title-holder

n. ශූරතාව දරන්නා

title-page

පොතක් පිළිබඳ තොරතුරු ඇතුළත් මුල් පිට

title-role

1. ප්‍රධාන නළුවාගේ කොටස
2. ප්‍රධාන භූමිකාව

titled

a. පටබැඳි නමක් ඇති

titmouse

1. n. තන පුඩුව
2. n. සූප්පුව

titrant

Che. අනුමාපකය

titrate

vt. අනුමාපනය කරනවා

titration

Che. අනුමාපනය

titre

Che. අනුමාපන අගය

titrimeter

Che. ටයිට්‍රිමීටරය

titter

1. n. කැකිරි හිනාව
2. vi. මඳහස පානවා

tittle

n. ඩිංගිත්ත

tittle-tattle

1. n. ඕපාදූප
2. n. වගතුග
3. සපාදූප
4. n. සම්එප්‍රලාප
5. සම්ඵප්‍රලාප