ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2412
tittup
titular
1. n. ධූරන්ධර
2. a. නම්බුනාමයක් සේ යොදන
3. a. නාමමාත්ර
4. Soc. නාමික
tizzy
tnt
to
1. prefix. අභි
2. ind. කරා
3. prep. දක්වා
4. prep. දෙස
5. prep. දෙසට
6. adv. පිණිස
7. prep. වෙත
8. adv. සඳහා
9. suffix. හට
10. හට යන අරුත් දීමට යොදන පදයක්
to a fault
adv. අධික ලෙස
to a great extent
to a t
to and fro
adv. එහාට මෙහාට
to be sure
int. සත්තකින්ම
to boot
1. n. එකතුව
2. adv. එපමණක් නොව
3. adv. තවත්
to the contrary
adv. විරුද්ධව
to the full
1. adv. සම්පූර්ණයෙන්
2. adv. හැකිතාක්
to the letter
1. adv. අදහස් කළ ලෙසම
2. adv. රූලට
3. adv. සම්පූර්ණයෙන්
to-do
n. කලබලය
to-night
toad
toad-skin
1. මැඩිහම
2. ගෙම්බාගේ හම
toadskin
Med. ගොමැඩිහම
toadstool
toady
1. vt. චාටු කරනවා
2. n. නිවටයා
3. n. පන්දම්කාරයා
toadyism
1. Aes. ගැත්තරවාදය
2. ගැතිකම
3. බැලකම
toast
1. කර කළ පාන්
2. චූර්ණිකාව
3. vt. පාන් කර කරනවා
4. v. පැලභෙනවා
5. පැලහෙනවා
6. n. වූර්ණිකාව
7. n. සව්දිය
8. vt. සව්දිය පුරනවා
9. n. සවුදිය
toaster
1. n. කර කරන යන්ත්රය
2. පාන් කර කරනය