ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2413

toastmaster

n. උත්සවයන්හි සව්දිය පිරීමේදී අත් උදවු කරන තැනැත්

toastrack

n. කර කළ පාන් දමන කූඩුව

toasty

සුවදායක ලෙස උණුසුම්

toat

Art. අත

tobacco

1. n. දුම්
2. දුම්කොල
3. n. දුම්කොළ

tobacco mosaic

Phy. දුම්කොළ පුල්ලි රෝගය

tobacconist

n. දුම්කොළ වෙළෙන්දා

toboggan

n. හිම යානය

toccata

n. වාදකයාගේ නිපුණත්වය පිළිබිඹු වන සංගීත නිර්මාණය

tocopherol

Med. ටොකොපෙරොල්

tocsin

n. අනතුරු දන්වන සීනුව

today

1. n. අද
2. adv. වර්තමාන
3. n. වර්තමාන කාලය

toddle

1. v. පය ඔසවනවා
2. vi. පිය නඟනවා

toddler

1. n. බාලයා
2. n. සිඟිත්තා

toddy

1. n. රා
2. n. විස්කි

toe

1. Civ. අක්පාව
2. n. ඇඟිල්ල
3. vt. පයින් ගහනවා
4. n. පයේ ඇඟිල්ල
5. n. පාඟිල්ල
6. n. පාදාංගුලිය
7. Art. මූණත

toe the line

1. v. කීකරු වෙනවා
2. vt. නියමයන්ට කීකරු වෙනවා

toe-in

Art. ඇතුල් ඇලය

toe-out

පිට ඇලය

toecap

n. පා ඇඟිලි වැස්ම පා වහනක

toes

පයේ ඇඟිලි

toff

n. ජේත්තුවට පැළඳගත් තැනැත්තා

toffee

n. ටොපිය

toffees

st. සීනිබෝල