ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2414
toga
together
1. adv. එකට
2. adv. එකවර
3. adv. එක්ව
4. prep. සං
5. prep. සහ
6. prep. සහිත
togetherness
n. එකමුතුබව
toggle
toggle joint
Civ. ටොගල් මූට්ටුව
toggle switch
1. Inf. ටොගල් ස්විචය
2. Art. පුරුක් ස්විච්චිය
togs
n. ඇඳුම්
toil
1. n. අමාරු වැඩේ
2. v. නියැළෙනවා
3. n. පරිශ්රමය
4. vt. වෙභෙස වී වැඩ කරනවා
5. වෙහෙස වී වැඩ කරනවා
toiler
n. වැඩ කරන්නා
toilet
1. n. කක්කුස්සිය
2. n. කක්කුසිය
3. n. දියගේ
4. n. නාන කාමරය
5. ප්රසාධනාගාරය
6. n. බටනිලය
7. මජෝර
8. n. මඩොර
9. n. මඬෝර
10. n. ව්කිළිය
11. n. වැසිකිලි කාමරය
12. n. වැසිකිළිය
toilet paper
st. වැසිකිලි කඩදාසි
toilet soap
toiletries
toiletry
toils
toilsome
1. a. වෙභෙස ඇති කරන
2. වෙහෙස ඇති කරන
token
1. n. කාසිය
2. Law. ටෝකනය
3. n. නිමිත්ත
4. n. ප්රතිඥාව
5. n. ලකුණ
6. Acc. සංකේතය
7. n. සංඥාව
8. සලකුණ
token money
1. Acc. නිමිති මුදල
2. Eco. නිමිති මුදල්
token-cut
token-vote
1. සංකේත වැයක්
2. සංකේත සම්මතය
tokens
Eco. ටෝකන් පත්
told
tolerability
tolerable
1. a. ඉවසිය හැකි
2. a. තරමක් හොඳ