ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2415
tolerably
adv. ඉවසිය හැකි ලෙස
tolerance
1. Soc. අධිවාසනය
2. ආවසරිකය
3. n. ඉවසිල්ල
4. n. ඉවසීම
5. Law. ඉවැසීම
6. Soc. උත්ප්රේක්ෂාව
7. Soc. උපධාරණය
8. ඔරොත්තු දීම
9. ඔරොත්තුව
10. n. ක්ෂාන්තිය
11. Soc. තිතීක්ෂාව
12. Soc. රිස්සීම
13. n. රිස්සුම
14. Art. වාසිය
15. Ele. සහන
16. Phy. සහනය
17. සහනශීලතාව
18. සහිෂ්ණුතාව
19. Soc. සාදිස්නය
20. n. සාධාරණත්වය
tolerant
1. a. අගති රහිත
2. a. ඉවසන
3. a. ඉවසිලිමත්
4. a. ඉවසිලිවන්ත
5. a. සාධාරණ
tolerantly
adv. ඉවසිලිවන්තව
tolerate
1. v. ඉවසනවා
2. vt. දරනවා
3. vt. යමකට ඉඩ දෙනවා
4. vt. යමක් ඉවසනවා
5. vt. රුස්සනවා
6. v. වාවනවා
7. ඔරොත්තු දෙනවා
8. දරා සිටිනවා
tolerated
Soc. ඉවසූ
toleration
1. Soc. ඉවසනගතිය
2. n. ඉවසිල්ල
3. ඔරොත්තු දීම
4. Log. තිතික්ෂාව
5. Soc. තිතීක්ෂණය
6. Bot. ධාරණය
7. Soc. රිස්සනය
8. Log. සහනශ්රීලිත්වය
9. සහනශීලිත්වය
10. Log. සහිෂ්ණුතාව
11. n. සාධාරණත්වය
12. Soc. හැම්මුම
toll
1. Eco. කඩවත් බද්ද
2. n. කරවුවර
3. n. ඝණ්ටානාදය
4. vt. ඝණ්ටාව සෙමින් හඬවනවා
5. n. පාලම් තොටුපල් රේන්දය
6. මාර්ගාවසර බද්ද
7. st. රේන්ද
8. Acc. රේන්ද බද්ද
9. n. රේන්දය
toll call
Ele. අතුරු පදෙසෙහි ඇමැතුම
toll-gate
toll-keeper
1. තොටුපල්කරු
2. රේන්දකරු
tollbar
tolu
tolu balsam
Bot. ටොලු බෝල්සම
toluene
1. Phy. ටොලුයීන්
2. n. සුවඳැති හයිඩ්රොකාබන් විශේෂයක්
tom
tom-tom
tomahawk
tomato
n. තක්කාලි
tomatoes
n. තක්කාලි
tomb
1. n. තුබ
2. n. ථූප
3. n. ථූපය
4. n. මිනීවළ
5. සමාධිය
6. සුසාන ඝරය
7. Aes. සුසානඝරය
8. n. සොහොන
9. සොහොන් ගෙය
10. n. සොහොන්ගෙය
tombola
tombolo
tomboy
1. n. දඟකාර කෙල්ල
2. n. පිරිමි දරුවකු සේ දඟකාර ලෙස හැසිරෙන ගැහැණු ළමයා