ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2416

tombstone

1. n. සොහොන් කොත
2. n. සොහොන්ගල

tomcat

n. පිරිමි බළලා

tome

n. විශාල පොත

tomentose

Bot. සලෝම

tomentum

Bot. ලෝමස්තරය

tomfool

1. a. අමන
2. n. අමනයා
3. n. විහිළුකාරයා

tomfoolery

1. n. මෝඩ හැසිරීම
2. n. විගඩම

tommy

1. Civ. ටොමිය
2. n. බ්‍රිතාන්‍යයේ පෞද්ගලික හේවායා

tommy gun

n. මැෂින් තුවක්කු විශේෂයක්

tommy-gun

මැෂින් තුවක්කු විශේෂයක්

tommy-rot

විකාර බස්

tomography

n. ශරීරයේ ස්තරයක් එකස්‍රේ කරන ක්‍රමයක්

tomorrow

1. n. භෙට
2. adv. භෙටට
3. n. සෙට
4. හෙට
5. හෙටට

ton

1. Mat. ටොනය
2. n. ටොන්

ton-mile

ටොන් මයිලය

tonal

1. Psy. තානක
2. Aes. තානික
3. a. ස්වර පිළිබඳ වූ

tonalism

Aes. තානිකවාදය

tonality

Psy. තානීයතාව

tondo

1. වට චිත්‍රය
2. වට පදක්කම
3. Aes. වටසිතුවම

tone

1. n. ගතිගුණය
2. Soc. තානය
3. n. ධ්වනිය
4. n. නාදය
5. පැහැය
6. Psy. මාත්‍රය
7. Psy. වර්ණ සංයෝගාකාරය
8. n. වර්ණය
9. n. වර්ණයෙහි ස්වභාවය
10. n. විලාසය
11. n. ශබ්දලීලාව
12. n. ශරීර සනීපය
13. vt. සකස් කරගන්නවා
14. n. ස්වරය
15. n. ස්වාස්ථ්‍යය
16. Psy. හඩ
17. n. හඬ
18. n. හඬෙහි ආකාරය
19. n. හැසිරීම

tone deafness

Psy. තාන බධිරතාව

tone down

1. vt. අඩු කරනවා
2. vt. බාල කරනවා

tone up

vt. ශක්තිමත් කරනවා

tone-deaf

adj. තාන බහිර