හඬ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශබ්දය ; නාදය ; ධ්වනිය ; රාවය.
2. (කථා.) ආරංචිය ; තොරතුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශබ්දය; අඬ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. noise
2. n. sound
3. n. tone