සොහොන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මළ මිනී ඉවත දමන, වළලන, දවන ස්ථානය ; සුසාන භූමිය ; සොහොන් බිම.
2. මළ සිරුරක් මිහිදන් ව පවතින, හෝ එය දැවීමෙන් ඉතුරු වන අළු තැන්පත් ව ඇති තැන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මළ මිනී වළලන හෝ දවන හෝ තැන (පා. සුසාන)