ඔරොත්තු දෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දරාගත හැකි වෙනවා; ඉසිලිය හැකි වෙනවා; දරා සිටීමේ ශක්තිය තිබෙනවා.
2. ක්රි. සෑහෙනවා; පිරිමැහෙනවා; ප්රමාණවත් වෙනවා.