සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 980

ඔරොත්තු දීම

1. tolerance
2. toleration

ඔරොත්තු දෙන

affordable

ඔරොත්තු දෙනවා

tolerate

ඔරොත්තුව

tolerance

ඔලගුව

1. n. haversack
2. n. purse
3. n. rucksack
4. satchel
5. n. wallet

ඔලමොට්ට

1. a. foolish
2. a. reckless

ඔලඹනවා

v. hang

ඔලඹුව

Mat. pendentive

ඔල්පේ ජොග්ගුව

Aes. olpe

ඔල්මාද

1. a. bonkers
2. a. loopy

ඔල්මාද ඇති

a. light-headed

ඔල්මාද කාරයා

1. n. crank
2. n. nutter

ඔල්මාද ගති ඇති

a. daft

ඔල්මාදකාරයා

n. crackpot

ඔල්මාදය

1. n. fixation
2. Psy. folic
3. n. insanity
4. n. kink
5. n. madness

ඔල්වර හඬ

1. n. hurrah
2. n. hurray
3. n. salvo
4. n. whoop

ඔල්වර හඬ දෙනවා

1. vi. hurrah
2. vt. hurray
3. vi. shout

ඔල්වරසන්

Aes. applause

ඔල්වරසන් දීම

n. cheering

ඔල්වරසන් දෙනවා

1. v. applaud
2. v. cheer

ඔල්වරහජ

cheer

ඔල්වරහඬ

1. n. applause
2. n. cheer

ඔල්වාරම්

1. a. boastful
2. a. cheering

ඔලික් අම්ලය

Med. oleic acid