ඔලඹනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. එල්ලනවා; අවලම්බනය කරනවා.
2. ක්‍රි. දරනවා; උසුලනවා.
3. ක්‍රි. තිරව (සිත) පිහිටුවනවා; අරමුණෙහි රඳවනවා.
4. ක්‍රි. ඔබ්බනවා; සවි කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. hang