අද

ada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උදා වී පවතින දිනය; මෙදා.
2. නා. එළුවා; අජයා.
3. නා. එළු රැස; මේෂ රාශිය.
4. නා. අනංගයා; කාම දේවයා.
5. නා. හදවත; ළය; හෘදය.
6. නා. හිත; චිත්තය.
7. නා. කෑම අනුභව කිරීම; භක්ෂණය.
8. නා. කන තැනැත්තා; අනුභව කරන්නා; කන්නා; භක්ෂකයා.
9. නා. නැකැත් විසි හතෙන් එකක්.
1. වි. තෙත් වූ; තෙමුණා වූ; ආර්ද්‍ර වූ.
2. වි. නොවියළි; අමු.
3. වි. අලුත්; නව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. භක්ඛණෙ, කෑමෙහි. අදිති, කයි, අනුභව කරයි. (පි. 48)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. to-night
2. n. today
3. tonight

Digital Pāḷi Dictionary