චූර්ණිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තාලයකට කියනු ලබන ගාථා ශ්ලෝකාදිය සහිත විස්තරාත්මක කථනය.
2. නා. උත්සව අවස්ථාවක දී පවත්වන ප්රශංසාත්මක කථාව.
3. (කථා.) නා. කයිවාරු දෙඩීම; පුරසාරම් කීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගාථා ශ්ලෝකාදිය පිළිබඳ විස්තරාත්මක කථනය/ උත්සව අවස්ථාවන්හි දී කරනු ලබන වර්ණනාත්මක දේශනය/ කයිවාරුව; පුරසාරම (සං. චූර්ණිකා)