ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2410

tipple

vti. නිතර මත්පැන් බොනවා

tippler

1. Civ. ඩම්පරය
2. n. බේබද්දා
3. Civ. භෙළනය
4. හෙළනය

tipsiness

n. මත්බව

tipstaff

n. බෝදරාල

tipster

n. තොරතුරු සපයන්නා

tipsy

a. වෙරි වූ

tiptoe

prep. පාද ඇඟිලිවල අග

tiptop

1. a. ඉතා උසස් අනර්ඝ
2. n. මස්තකය

tirade

1. ආක්‍රෝශය
2. Aes. ආක්‍රෝෂ පරිභවය
3. n. නොකඩවා දිගට කරන බැණ වැදීම
4. පරිභවය

tire

1. vti. එපා වෙනවා
2. n. ටයරය
3. Civ. පට්ටම
4. vti. මහන්සි කරනවා
5. vti. මහන්සි වෙනවා
6. vti. වෙභෙසෙනවා
7. වෙහෙසෙනවා

tired

1. a. ක්ලාන්ත
2. a. කෙඩෙත්තු
3. a. ග්ලාන
4. a. භෙම්බත්
5. a. විඩාපත්
6. a. වෙභෙස ඇති
7. a. වෙභෙසුණු
8. වෙහෙස ඇති
9. වෙහෙසුණු
10. a. ශාන්ත
11. හෙම්බත්

tiredness

n. මහන්සිය

tireless

1. a. නොනැවතී ක්‍රියා කරන
2. a. වෙභෙස නොදැනෙන
3. වෙහෙස නොදැනෙන

tiresome

1. a. වෙභෙස ඇති කරන
2. වෙහෙස ඇති කරන
3. a. හිරිහැර සහිත

tiring-room

1. නාට්‍යකරුවන්ට ඇඳුම් ඇඳ ගැනීමට ඇති කාමරය
2. නේපථ්‍යය

tiro

1. n. ආධුනිකයා
2. n. කෝඩු කාරයා
3. n. කෝඩුකාරයා
4. n. නුපුරුදු තැනැත්තා
5. n. නුපුරුදුකාරයා

tissue

1. n. ඉතා සියුම් වියමන
2. Bot. පටක බද්ධ කරනවා
3. n. පටකය
4. Phy. පිටකය
5. n. මිථ්‍යා ප්‍රබන්ධය

tissue paper

1. Phy. ටිෂූ කඩදාසි
2. n. සව් කඩදාසි
3. st. සව්කඩදාසි

tit

1. n. කුඩා අශ්වයෙක්
2. n. කුඩා පක්ෂි වර්ගයක්
3. n. කුඩා ස්ත්‍රියක්
4. ගුලිච්චා
5. n. තන පුඩුව
6. තිට්ටා
7. n. පොඩිත්ත
8. n. සූප්පුව

tit for tat

1. n. එකට එක
2. a. එකට එක කිරීම
3. a. කරට කර
4. a. තකට තක

titan

1. n. ඉතා ශක්තිමත් බුද්ධිමත් හෝ වැදගත් පුද්ගලයෙක්
2. n. ග්‍රීක ප්‍රවාදවල ටයිටන්වරු
3. n. යෝධ පුරුෂයෙක්

titanic

a. අති විශාල

titanic acid

Che. ටයිටේනික් අම්ලය

titanism

Aes. ටයිටන්වාදය