ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2409
tinkler
tinning
1. Che. ටින් ආලේපය
2. ටින් කිරිම
3. Civ. ටින් ගෑම
tinnitus
Med. කන් කුරුකුරුවා
tinny
tinsel
1. Ele. ටින් පත
2. Wea. සරුව පිත්තල
3. n. සරුවපිත්තල
tinselly
tinsmith
1. n. කම්මල්කරු
2. Art. බෙලෙක් කරු
tinstone
1. Civ. ටින් ලෝකැටි
2. Che. ටින්ස්ටොන්
tint
1. Aes. අනුවර්ණය
2. Aes. ටින්ට්
3. n. පාට
4. v. පැහැ ගන්වනවා
5. Psy. පැහැය
6. Aes. මදපැහැය
7. n. මන්ද වර්ණය
8. මඳු පැහැය
9. vt. යන්තම් පාට කරනවා
10. n. වර්ණ විශේෂය
tintack
n. බෙලෙක් ඇණ
tinted
1. වර්ණ ගැන්වූ
2. Phy. වර්ණවත්
tinting
tintinnabulation
n. කිංකිණිනාදය
tintometer
1. Aes. වර්ණමාත්රමානය
2. Che. වර්ණමානය
tinware
Aes. බෙලෙක් බඩු
tiny
1. a. ඉතා කුඩා
2. a. ක්ෂුද්ර
3. a. පුංචි
4. පුංව
5. a. ස්වල්ප
6. a. සිඟිති
7. a. සියුම්
8. a. සිලි
9. a. සූටි
10. a. හින්නි
tip
1. n. අග
2. vt. ඇල කරනවා
3. vt. උපදෙස් දෙනවා
4. n. උපදේශය
5. කෙටිමං
6. n. කෙළවර
7. n. ගුරුකම
8. තුඩ
9. vt. තුඩ සවි කරනවා
10. n. තොංගල
11. n. තොල්ල
12. තෝෂකය
13. vt. භෙමින් තට්ටු කරනවා
14. Civ. භෙළනය
15. n. විල්ල
16. vt. විල්ලක් දමනවා
17. n. සංඥාව
18. n. සන්තෝසම
19. vt. සන්තෝසම් දෙනවා
20. හෙමින් තට්ටු කරනවා
21. හෙළනය
22. n. හෝඩුවාව
tip off
tip over
tip-off
tip-top
a. ඉස්තරම්
tip-up
vt. පස්සට වැටෙනවා
tipper
n. ටිපරය වාහනය
tippet
n. උරවැස්ම