ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2408

timpani

n. බෙර විශේෂයක්

tin

1. n. ටකරං
2. n. ටකරම්
3. Phy. ටින්
4. n. බෙලෙක්
5. vt. බෙලෙක් ගානවා
6. n. බෙලෙක් භාජන
7. vt. බෙලෙක් භාජනවල අහුරනවා
8. a. බෙලෙක් වලින් සාදන ලද
9. n. සල්ලි

tin foil

Che. ටින් පත්

tin plague

Che. ටින් ව්‍යාධිය

tin plate

1. Art. ටින් තහඩු
2. Civ. ටින් තහඩුව
3. n. බෙලෙක් ආලේපිත යකඩ තහඩුව

tin whistle

Phy. බෙලෙක් නලාව

tin-plating

1. Che. ටින් ගෑම
2. Art. ටින් ලෝහාලේපනය

tincal

Che. ටින්කල්

tincture

1. Che. ටින්ක්චරය
2. n. බෙභෙත් වතුර මිශ්‍රණය
3. බෙහෙත් වතුර මිශ්‍රණය
4. n. මද්‍ය ද්‍රාවිතය
5. Che. මද්‍යද්‍රාවිතය
6. මද්‍යසාර නිෂ්කර්ෂය
7. n. යන්තම් ගෑවුණු ගුණය

tindal

1. Law. තණ්ඩලේ
2. n. තන්ඩලේ

tinder

1. n. ගිනි පුළුන්
2. n. වහා ගිනිගන්නා දේ

tindery

a. පහසුවෙන් ඇවිලෙන

tine

1. n. අං දළුව
2. Civ. ටයිනය
3. Civ. යදැත්ත

tinea

Med. ටීනියා

tinea barbae

Med. ටීනියා බබි

tinea cruris

Med. ටීනියා කෲරිස්

tinea unguium

Med. ටීනියා අන්ගුයම්

tinfoil

1. ටින් පත්
2. Art. ටින්පත්

tinge

1. n. අල්පවර්ණය
2. Sur. පැහැය
3. n. පොඩිත්ත
4. vi. යන්තම් සායම් පොවනවා
5. vi. වර්ණවත් බවට පමුණුවනවා
6. n. ස්වල්ප මිශ්‍රණය

tingle

1. vi. පුපුරු ගහනවා
2. vi. පොපියනවා
3. n. සියුම් වේදනාවක් දැනීම

tingling

Psy. පොපියන

tingly

1. පොපියන
2. පොපියවන

tinker

1. Art. බෙලෙක් කරු
2. vt. යමක් නුහුරට කරනවා
3. n. ලෝකුරුවා
4. v. ලෝහ භාජන අළුත් වැඩියා කරනවා

tinkle

1. n. කිංකිණිනාදය
2. n. ගිගිරිය
3. vi. ටිං ටිං ගානවා
4. vi. හීන් හඬ නඟනවා