ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2407

time-keeper

1. කාලගණකයා
2. කාලය සටහන් කරන්නා

time-keeping

1. කාලය ගණන් තැබדම
2. කාලය ගණන් තැබීම

time-perception

කාල සංජානනය

time-series

කාල ශ්‍රේණිය

time-server

අවස්ථාවාදියා

time-sharing

සමගාමී පරිහරණය

time-sheet

වේලාපත

time-span

කාල අන්තරය

time-zone

වේලා කලාපය

timekeeping

Mng. වේලා සටහන් කිරීම

timeless

1. Log. අකාලික
2. Log. කාල මුක්ත
3. a. සදාකාලික

timeliness

1. කාලීන බව
2. කාලෝචිත බව

timely

1. a. කාලානුරූප
2. a. කාලීන
3. a. කාලෝචිත
4. කාලෝවත
5. a. සමයානුකූල

timeout

කාල ගතවීම

timepiece

n. ඔරලෝසුව

timer

1. කාල පාලකය
2. Art. මුහුර්තකය
3. මුහූර්තකය

times

1. n. අවධිය
2. n. දශාව
3. n. වරක්

timeshifting

කාල මාරුව

timetable

1. n. කාලසටහන
2. n. වේලා පත්‍රය

timid

1. a. කුලෑටි
2. a. බයාදු
3. a. බානසුලු
4. a. බියගුලු
5. a. බියසුලු
6. a. භීරු
7. a. භීරුක

timidity

n. බයාදුකම

timidly

adv. බයාදු ලෙස

timing

1. n. කාල නියමය
2. n. කාල නිශ්චය
3. Art. මුහුර්තනය
4. Aes. මුහූර්තනය
5. Sur. වේලා ප්‍රාන්තරය

timorous

1. a. බයාදු
2. a. බියසුලු