ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2406

timberline

1. වන ඉම
2. වන සීමාව

timbre

1. Psy. ස්වර ගුණය
2. n. ස්වරගුණය
3. n. ස්වරවෛශිෂ්ට්‍යය

timbrel

n. රබන් විශේෂයක්

time

1. n. අවස්ථාව
2. n. ඉඩපාඩු
3. n. ඍතුව
4. n. කණසම
5. n. කල
6. n. කාල
7. n. කාලය
8. n. තුර
9. n. තෙන
10. n. දශාව
11. n. නියම වේලාව
12. n. ප්‍රස්තාව
13. n. යාමය
14. n. ලය
15. n. වංගිය
16. st. වක
17. n. වකවානුව
18. n. විට
19. st. විටි
20. n. විඩ
21. n. වෙලාව
22. st. වේලා
23. n. වේලාව
24. n. සංගීතයෙහි තාලය
25. n. සඳ
26. n. සමය
27. n. සමයම
28. n. සැරය
29. n. සුදුසු වේලාව
30. සෘතුව

time and again

adv. නොයෙක් විට

time and motion study

1. Acc. කාල හා චලන අධ්‍යයනය
2. Eco. කාල හා චලන අධ්‍යාපනය

time bomb

n. කාල බෝම්බය

time constant

Phy. කාල නියතය

time deposit

1. Eco. කාල තැන්පතුව
2. Law. කාලීන තැන්පතුව

time immemorial

Law. ස්මරණාතීග කාලය

time interval

Phy. කාල අන්තරය

time lag

1. Law. කාල පමාව
2. Sta. කාල විලම්බය

time limit

n. කාල සීමාව

time series

Eco. කාල ශ්‍රේණිය

time sharing

1. Acc. කාල විභජනය
2. Oth. සමගාමී පරිහරණය

time sheet

1. Civ. කාල පත්‍රය
2. Oth. වේලාපත

time signal

1. Phy. කාල සංඥාව
2. n. වේලාව දක්වන සංඥාව

time study

Mng. කාල අධ්‍යයනය

time value

Sta. කාල අගය

time zone

Geo. වේලා කලාපය

time-and-motion study

1. Acc. කාල හා චලන අධ්‍යයනය
2. Eco. කාල හා චලන අධ්‍යාපනය

time-fuse

Che. කාල විලායකය

time-honoured

a. චිරන්තන

time-immemorial

මතකයේ ඇතිවාට වඩා දිගු කාලයක්