ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2405

tigline

Bot. ටිග්ලින්

tigress

1. n. කොටි දෙන
2. n. ව්‍යාඝ්‍ර දේනුව

tike

n. පර බල්ලා

tilde

n. නාසික්‍ය ලකුණ

tile

1. n. උළ
2. n. උළු
3. n. උළු කැටය
4. n. උළු සෙවිලි කරනවා
5. n. ගඩොල
6. ගඩොල්
7. n. ගඩොල් අල්ලනවා
8. Art. ගඩොළු
9. Civ. පියන
10. st. හුළු

tilery

n. උළු ගඩොල් සාදන තැන

tiles

1. Art. උළු
2. ගඩොල්

tilgh

ගොවි බිම

tiling

n. උළු සෙවිලි කිරීම

till

1. අකුරු මැට්ට
2. Geo. අකුරුමැටි
3. vt. අස්වද්දනවා
4. adv. කල්
5. n. කැටය
6. v. කොටනවා
7. prep. තාක්
8. conj. තුරු
9. conj. තෙක්
10. conj. දක්වා
11. n. පින් කැටය
12. vt. බීම ගොවිතැන් කරනවා
13. n. මුදල් දමන කැටය
14. n. මුදල් ලාච්චුව
15. vt. සී සානවා
16. n. සුක්කානම් පොල්ල
17. n. සුක්කානමේ මිට
18. vt. හානවා

till-money

කැට මුදල්

tillage

1. n. අස්වැද්දීම
2. n. ගොවි කර්මාන්තය
3. Sta. බිම් කෙටීම
4. බිම් සකස් කිරීම
5. වගා භූමිය
6. සැකසූ භූමිය
7. n. හෑම

tiller

1. n. ගොවිතැන් කරන්නා
2. Bot. මොරෙයියා

tillering

1. Bot. පඳුරු දැමිම
2. පඳුරු දැමීම
3. Bot. පඳුරු ලෑම
4. පඳුරුදැමීම

tilling

Sta. ප්‍රිෂ් ක්‍රමය

tilt

1. n. අඹරාව
2. Sur. ඇල
3. vti. ඇල කරනවා
4. vti. ඇල වෙනවා
5. n. ඇලය
6. n. තෑන්ද
7. n. පල්ලම
8. n. භෙල්ලෙන් පහරදීම
9. Art. හැඩය
10. හෙල්ලෙන් පහරදීම

tilter

Civ. ඇලකරය

tilth

1. n. අස්වැද්දීම
2. n. අස්වැද්දූ බිම
3. Geo. ගොවි බිම
4. පසේ වගා යෝග්‍යතාව
5. Bot. පාංශු වයනය
6. සැකසූ මතුපිට පස

tilting

1. ආනත කිරීම
2. ආනතිය
3. කැමරාව හැරවීම

tilting board

Psy. ඇල පුවරුව

timber

1. n. කාෂ්ඨ
2. n. දාරු
3. Law. දැටදඬු
4. n. දැව
5. n. දැවදඬු
6. n. බාල්ක
7. n. ලී

timber line

Bot. වන ඉම

timbered

a. දැවයෙන් කළ

timbering

Civ. ලෑලි ලෑම