ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2404

tidy

1. a. කදිම
2. a. නිසි පිළිවෙළට තබාගත්
3. a. පිරිසිදු
4. a. ශෝභන

tidy up

vt. අස්පස් කරනවා

tie

1. vt. අවහිර කරනවා
2. n. අවහිරය
3. Mat. ආතතිකය
4. n. එක සමාන ප්‍රතිඑලය
5. එක සමාන ප්‍රතිඵලය
6. n. කරපටිය
7. v. ගලතනවා
8. v. ගැට ගසනවා
9. vt. ගැට ගහනවා
10. n. ගැටය
11. v. ගැටලනවා
12. n. තරඟ ක්‍රීඩාව
13. vt. තහනම් කරනවා
14. vt. බඳිනවා
15. v. බැඳගන්නවා
16. n. බැම්ම
17. n. බැමි
18. Phy. වෙළුම
19. n. සම්බන්ධය
20. v. හේත්තු කරනවා

tie beam

1. Civ. ආතතික තලාඳ
2. Art. කාප්ප බාල්කය

tie rod

1. Mat. ආතතික දණ්ඩ
2. Civ. ආතතික රේඛාව
3. Art. ඈඳුම් දණ්ඩ

tie up

1. n. ආයෝජනය කරනවා
2. n. බඳිනවා

tie-break

සමාන ලකුණු ගන්නන් අතරින් දිනුම්කරු ‍තේරීම

tie-up

1. n. ආයෝජනය කරනවා
2. n. බඳිනවා

tied

1. a. අවහිර කරනලද
2. a. බඳිනලද
3. a. බැඳි
4. a. සීමා කරනලද

tier

1. n. ගෙවල් පේළිය
2. Bot. තට්ටුව
3. Sta. මහල
4. Bot. ස්තරය

tiercel

1. n. උකුස්සා
2. n. රාජාලියා පිරිමි සතා

tiff

n. සුළු අප්‍රසන්නතාව

tiffin

1. n. අතුරුපස
2. n. දවල්කෑම

tiger

1. n. කොටියා
2. n. දිවියා
3. n. රළුවා
4. n. ව්‍යාඝ්‍රයා
5. st. ව්‍යාල
6. st. ශාර්දූල

tiger beetle

n. වගකුරුමිණියා

tiger-beetle

වග කුරුමිණියා

tiger-cast

කොළදිවියා

tight

1. a. ඉඩක් නැති
2. a. තද
3. a. තදබද
4. a. වෙරි වූ
5. adj. සිර
6. a. හිර

tight-fisted

මසුරු

tighten

vt. තද කරනවා

tightly

adv. හිරට

tightness

Sur. තදය

tightrope

n. කරණම් කරුවන්ගේ වැල්පට

tights

n. තුනී රෙදිවලින් සෑදූ තදට අඳින කලිසම්