ව්‍යාඝ්‍රයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බිඩාල (විඩාල) (බළල්) ගෝත්‍රයට අයත් විශාලතම වනචාරී රෞද්‍ර සිවුපාවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රෞද්‍ර සිවුපාවෙක් (පා. ව්‍යග්ඝ සං. ව්‍යාඝ්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tiger