ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2403
tick over
vt. නිකම් දුවනවා
ticker
ticker tape
1. n. කඩදාසි පටි
2. n. පීත්ත පටි
ticket
1. n. අවසරය
2. ටිකට්ටු
3. v. තුණ්ඩු දෙනවා
4. n. තුණ්ඩුව
5. n. දැන්වීම් පත්රය
6. n. ප්රවේශපත්රය
7. n. වුවමනා දේ
8. n. සීට්ටුව
ticket office
tickets
1. Aes. ටිකට්
2. ප්රවේශ පත්ර
3. Aes. ප්රවේශපත්ර
ticking
1. Ele. ටික් ගෑම
2. ටිකිං රෙදි
3. Ele. ටිකීම
4. n. මෙට්ට රෙදි
tickle
1. n. කිචිය
2. vti. කිති කවනවා
3. n. කිතිය
4. කිවය
5. vti. පොපියනවා
6. vti. පොළඹවනවා
7. vti. යන්තම් සතුටු කරනවා
8. st. හංකිචි
9. st. හංකිති
10. v. හංකිති කවනවා
tickler coil
Phy. තිකි දඟරය
ticklish
a. කිති ඇති
tickly
tidal
1. Med. උදම්
2. a. වඩදිය බාදිය පිළිබඳ වූ
tidal bore
Geo. උදම් ගොබය
tidal current
Geo. උදම් ප්රවාහය
tidal river
Geo. උදම් ගඟ
tidal stream
1. Sur. උදම් ආර
2. Sur. උදම් ප්රවාහය
tidal wave
1. Phy. උදම් තරංගය
2. Geo. උදම් රළ
3. n. මහත් කලබලය
tiddler
tide
1. Sur. අදම
2. Mat. උදම
3. n. ඍතුව
4. vt. එතර වෙනවා
5. n. කාලය
6. vt. ගත කරනවා
7. n. මුහුදේ වඩදිය බාදිය
8. vt. යන්තම් පිරිමසා ගන්නවා
9. n. සමෘද්ධිමත් අවස්ථාව
10. n. සමෘද්ධිය
11. සෘතුව
tide-gauge
tides
tidiness
n. පිරිසුදුකම
tiding
tidings
1. n. ආරංචි
2. n. ප්රවෘත්ති